Arugam Bay, located on the southeast coast of Sri Lanka, is a world-renowned destination known for its stunning beaches, legendary surf spots, and rich cultural and natural attractions. Just 117 kilometers south of Batticaloa and 320 kilometers east of Colombo, this idyllic coastal town offers an unparalleled experience for travelers seeking adventure, relaxation, and wildlife encounters.
🏄♂️ Main Point – Ideal for advanced surfers with powerful right-hand waves.
🏖️ Whiskey Point – A favorite for beginners and intermediate surfers.
🏝️ Peanut Farm – A secluded surf haven offering smooth waves.
🐘 Elephant Rock – A scenic surf spot with stunning coastal views.
🏖️ Beaches & Lagoons – Relax at Pasarichenai Beach or explore the serene Pottuvil Lagoon.
🦁 Wildlife & National Parks – Visit Yala East and Kumana National Parks to spot elephants and leopards.
🏯 Historical & Cultural Sites – Discover Muhudu Maha Viharaya and Okanda Devalaya.
🍽️ Nightlife & Dining – Enjoy fresh seafood, international cuisine, and beach parties.
🌍 Diverse Communities – Home to Muslim, Sinhala, and Tamil populations.
🎣 Traditional Fishing – A key part of the local economy alongside tourism.
🌪️ 2004 Tsunami – Arugam Bay has recovered from major natural disasters.
🚔 Security & Safety – Recent patrols due to tourism-related tensions.
🛣️ How to Reach – Travel by road from Colombo or Batticaloa via taxis, buses, or trains.
☀️ Best Time to Visit – April to October for the best surf conditions and dry weather.
Arugam Bay remains a must-visit location for surfers, nature lovers, and cultural explorers alike. Whether you’re riding the waves, exploring hidden temples, or simply soaking in the stunning coastal scenery, Arugam Bay promises an unforgettable Sri Lankan adventure.
🚗────── 🏞️ ✈️ 🏕️ ──────🚗
ග්‍රී ලංකාවේ ගිණිකොණදිග වෙරළ තීරයේ පිහිටා ඇති ආරුගම්බොක්ක ,එහි විශ්මයජනක වෙරළ තීරය ස්ෆින් සඳහා සුප්‍රසිද්ධ ,ආකර්ෂණීය ස්වාභාවික වෙරළ තීරයකි.මඩකලපුවේ සිට කිලෝමීටර් 117ක් දකුණින්ද,කොළඹ සිට කිලෝමීටර් 320ක් නැගෙනහිරින් ද පිහිටි මෙම සුන්දර වෙරළබඩ නගරය ,අභියෝග හමුවේ ස්වභාව සෞන්දර්ය සොයායන සංචාරකයින්ට මහඟු නවාතැනකි.
🏄 Main point – බලගතු දකුණුඅත රළ සහිත පළමු මට්ටමේ ක්‍රීඩාකරුවන් සඳහා සුදුසු වේ.
🏖️ Whiskey point* -ආරම්භක හා මධ්‍යම මට්ටමේ සර්ෆින් ක්‍රීඩකයින්ට ගැළපේ.
🌳 peanut farm – මෘදු 🌊 රළ පෙල අතර සර්ෆින් සඳහා ඇලුම් කරන අයට වඩාත් ගැළපේ.
🐘 Elephant Rock* – මනස්කාන්ත දසුන් වලින් නොඅඩු සර්ෆින් ස්ථානයකි.
🏄♂ වෙරළ සහ කළපු – පසරිචෙනායි වෙරළ තීරය විවේක ගන්නත් ,පොතුවිල් කලපුව ගවේෂණයටත් කදිමය.
📌 වනජීවි සහ ජාතික වනෝද්‍යානය – අලි ඇතුන් හා දිවියන් නැරඹීමට නම් ඔබ යාල වනෝද්‍යානය සහ කුමන ජාතික වනෝද්‍යානය වෙත පිවිසෙන්න.
🕍 ඓතිහාසික සහ සංස්කෘතික ස්ථාන – මුහුදු මහා විහාරය සහ ඔකඳ දේවාලය වන්දනාමාන කළ හැක.
🌗 රාත්‍රී ජීවිතය සහ ආහාර – සෞම්‍ය සඳරැස් විඳිමින් නැවුම් මුහුදු ආහාර හා විදේශීය ආහාරද භුක්ති විඳිමට පුලුවන.
🌍විවිධ ප්‍රජාවන් – සිංහල්,මුස්ලිම් හා දෙමළ ජනතාව එහි ජනගහනයට අයත් වේ.
🐠 සාම්ප්‍රදායික මසුන් ඇල්ලීම. – සංචාරක ව්‍යාපාරයට සමගාමීව දේශීය ආර්ථිකට නැංවීමට මෙය ක්‍රියාත්මක වේ.
🌊 2004 ඇතිවූ සුනාමිය – ප්‍රධාන ස්වාභාවික විපතක් වූ සුනාමියෙන් ආරුගම් බොක්ක යථා තත්වයට පත්විය.
🕴ආරක්ෂාව හා සුරක්ෂිත බව – සංචාරක ව්‍යාපාරයේ උන්නතිය උදෙසා රාත්‍රි කාලයේ ඒ අවට ආරක්ෂාව තරකොට ඇත.
🛣️ළගාවිය හැකි අයුරු – කොළඹ හෝ මඩකලපුවේ සිට කුලී බස් රථ ,බස් රථ හෝ දුම්රිය මාර්ගයෙන් ගමන් කළ හැකිය .
☀️සංචාරයට සුදුසුම කාලය – හොඳම සර්ෆින් සඳහා වියළි කාලගුණය සහිත අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා කාලය වඩා සුදුසුය.
🚗────── 🏞️ ✈️ 🏕️ ──────🚗
There are no results matching your search
“Please note: Distance calculations may slightly differ from the actual distance. Kindly confirm the route before you begin your journey.”
Malinda Godakanda
Nuwan Amarathunga
Manoj Chandrasiri
Ravindra Weerasinghe
chamindu lakshan
Ruchith Jayathilake
Nomads Viajes
ROSHAN
Pravin Ravi
Aathif Aarifeen
There are no results matching your search
“Please note: Distance calculations may slightly differ from the actual distance. Kindly confirm the route before you begin your journey.”
“All the credits for Videos, Images & contents goes to respective owners.”
The content on this website, including images and videos, is sourced from various third parties. We do not claim ownership unless stated. If you believe your rights are violated, please contact us at dayoutbook@gmail.com. You can also click on the above “Claim” button to submit a ticket and briefly mention your details and concerns for immediate action. We will promptly credit, modify, or remove the content as necessary.
Use of this website is at your own discretion and risk
View Details
View Details
There are no results matching your search
“We’re a passionate team of explorers who love uncovering hidden gems, just like you. Join us in discovering Sri Lanka’s most amazing destinations!”
The content on this website, including images and videos, is sourced from various third parties. We do not claim ownership unless stated. If you believe your rights are violated, please contact us at dayoutbook@gmail.com. We will promptly credit, modify, or remove the content as necessary. Use of this website is at your own discretion and risk.
See full Disclaimer for more info