📍 Location: Southern Sri Lanka
📅 Established: December 5, 1969 (Wildlife Sanctuary) | January 4, 1993 (National Park)
🌊 Ramsar Wetland Site: Since 1991
🌎 UNESCO Biosphere Reserve: Since 2005
📏 Area: 6,216 hectares
Bundala National Park is Sri Lanka’s first Ramsar wetland, playing a crucial role as a migratory bird sanctuary and a rich wildlife habitat.
🌞 Tropical Monsoonal Climate: Avg. temperature 27°C, annual rainfall 900-1,300 mm
🌊 Five Shallow Lagoons: Bundala, Embilikala, Malala, Koholankala & Mahalewaya
🌱 Diverse Plant Life: Acacia scrubs, thorny shrubs, mangroves & salt-tolerant plants
🐢 Sea Turtle Nesting Site: A protected coastline for endangered turtle species
🦩 Birds: Home to 197 species, including the Greater Flamingo, storks, herons & ibis
🐘 Mammals: Asian elephants, toque macaques, langurs, leopards & jackals
🐍 Reptiles & Amphibians: Mugger crocodiles, estuarine crocodiles, star tortoises & pythons
💧 Water Pollution: Affected by irrigation drainage & salt production waste
🌿 Invasive Species: Threats from Prosopis juliflora & Opuntia dillenii
🌍 Conservation Efforts: Habitat restoration, park boundary re-demarcation & turtle protection
Bundala National Park is a breathtaking destination for birdwatching, wildlife photography, and eco-tourism.
🚗────── 🏞️ ✈️ 🏕️ ──────🚗
📍 ස්ථානය: ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිහිටා ඇත.
📅 ස්ථාපිත දිනය: 1969 දෙසැම්බර් 5 දින (වනජීවී අභයභූමියක්) ලෙසත් 1993 ජනවාරි 4 (ජාතික වනෝද්‍යානයක්) ලෙසත් නම් කරන ලදි.
🌊 රැම්සා තෙත්බිම් අඩවිය: 1991 සිට මෙය රැම්සා තෙත්බිමක් ලෙස නම් කරන ලදි: 2005 සිට
🌎2005 සිට යුනෙස්කෝ ජෛවගෝල රක්ෂිතයක් ලෙස හදුන්වන ලදි.
📏 ප්‍රදේශය: හෙක්ටයාර 6,216
බුන්දල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ පළමු රැම්සා තෙත් බිම, වන අතර එය සංක්‍රමණික පක්ෂි අභයභූමියක් සහ පොහොසත් වනජීවී වාසස්ථානයක් ලෙස සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.
🌞 සාමාන්‍ය උෂ්ණත්වය :27°C, වාර්ෂික වර්ෂාපතනය 900-1,300 mm
🌊 නොගැඹුරු කලපු පහක්: බුන්දල, ඇඹිලිකල, මලාල, කොහොලන්කල සහ මහලේවාය.
🌱 විවිධ ශාක ජීවිතය: ඇකේශියා පඳුරු, කටු පඳුරු, කඩොලාන සහ ලුණු වලට ඔරොත්තු දෙන ශාක.
🐢 කැස්බෑ විශේෂ සඳහා ආරක්ෂිත වෙරළ තීරයක්: වදවීමේ තර්ජනය ට ලක්වී සිටින මුහුදු කැස්බෑවන් කැදලි තැනීමේ ස්ථානයක් වන මෙය කැස්බෑ විශේෂ සඳහා ආරක්ෂිත වෙරළ තීරයක් ලෙස නම් කල හැක.
🦩 පක්ෂීන්: මහා ෆ්ලෙමින්ගෝ, ස්ටෝක්, හෙරොන් සහ අයිබිස් ඇතුළු විශේෂ 197 කට නිවහන වේ.
🐘 ක්ෂීරපායින්: ආසියානු අලි ඇතුන්, රිලවුන්, වදුරන් දිවියන් සහ හිවලුන්
දැකිය හැකි.
🐍 උරගයින් සහ උභයජීවීන්: හැල කිඹුලන්, ගැට කිඹුලන්, තරු ඉබ්බන් සහ පිඹුරන්.
💧 ජල දූෂණය: වාරිමාර්ග ජලාපවහනය සහ ලුණු නිෂ්පාදන අපද්‍රව්‍ය මගින් බලපෑමට ලක් වේ.
🌿 ආක්‍රමණශීලී විශේෂ: අන්දර සහ කටු පතොක් වලින් තර්ජන ඇතිවී තිබේ.
🌍 සංරක්ෂණ කටයුතු: වාසස්ථාන ප්‍රතිසංස්කරණය, උද්‍යාන මායිම් නැවත වෙන් කිරීම සහ කැස්බෑ ආරක්ෂාව සදහා කටයුතු කල යුතු වේ.
බුන්දල ජාතික වනෝද්‍යාන. මෙය පක්ෂි නැරඹීම, වනජීවී ඡායාරූපකරණය සහ පරිසර සංචාරක ව්‍යාපාරය සඳහා විශ්මයජනක ගමනාන්තයකි .
🚗────── 🏞️ ✈️ 🏕️ ──────🚗
There are no results matching your search
“Please note: Distance calculations may slightly differ from the actual distance. Kindly confirm the route before you begin your journey.”
Roo Documentary
There are no results matching your search
“Please note: Distance calculations may slightly differ from the actual distance. Kindly confirm the route before you begin your journey.”
“All the credits for Videos, Images & contents goes to respective owners.”
The content on this website, including images and videos, is sourced from various third parties. We do not claim ownership unless stated. If you believe your rights are violated, please contact us at dayoutbook@gmail.com. You can also click on the above “Claim” button to submit a ticket and briefly mention your details and concerns for immediate action. We will promptly credit, modify, or remove the content as necessary.
Use of this website is at your own discretion and risk
There are no results matching your search
“We’re a passionate team of explorers who love uncovering hidden gems, just like you. Join us in discovering Sri Lanka’s most amazing destinations!”
The content on this website, including images and videos, is sourced from various third parties. We do not claim ownership unless stated. If you believe your rights are violated, please contact us at dayoutbook@gmail.com. We will promptly credit, modify, or remove the content as necessary. Use of this website is at your own discretion and risk.
See full Disclaimer for more info