📍 Location: Uva-Paranagama, near the Nuwara Eliya–Badulla border
📏 Distance: ~15 km from Welimada town
⬆️ Height: 50 meters | ↔️ Width: 20 meters
💧 Type: Multi-tiered waterfall with several cascades
🌊 Formed by multiple streams flowing from a highland lake
👀 The widest waterfall in Sri Lanka, offering breathtaking views
💦 Crystal-clear waters flow year-round due to a steady water source
🌲 Surrounded by dense forests and misty mountains
🌳 Accessible via a scenic trek through lush forests
🗓️ Best visited from April to November for peak water flow
📸 A great spot for hiking, nature photography, and picnics
🌿 Stunning landscapes with greenery-covered cliffs
🦜 Rich biodiversity with endemic birds and wildlife
🏊♀️ Natural pools at the base, ideal for a refreshing dip
Whether you’re a nature lover, hiker, or photographer, Bomburu Ella is an unforgettable experience.
🚗────── 🏞️ ✈️ 🏕️ ──────🚗
📍 පිහිටීම: ඌව-පරණගම, නුවරඑළිය-බදුල්ල මායිම අසල
📏දුර: වැලිමඩ නගරයේ සිට කිලෝමීටර ~15
⬆️උස: මීටර් 50
↔️ පළල: මීටර් 20
💧වර්ගය: කඳුරැලි කිහිපයක් සහිත බහු-ස්ථර දිය ඇල්ලකි.
🌊උස්බිම් වැවකින් ගලා යන බහුවිධ දිය පහරවල් වලින් සෑදී ඇත.
👀 ශ්‍රී ලංකාවේ පළලම දිය ඇල්ල වන මෙය විශ්මයජනක දසුනක් මවාලයි.
💦 ස්ථාවර ජල ප්‍රභවයක් හේතුවෙන් සුපැහැදිලි ජලය දාරා වසර පුරා ගලා යයි.
🌲 ඝන වනාන්තර සහ මීදුම සහිත කඳු වලින් වටවී ඇත.
🌳 සශ්‍රීක වනාන්තර හරහා දර්ශනීය ගමනක් මගින් එහි ප්‍රවේශ විය හැකිය.
🗓️ ප්‍රබල ජල ප්‍රවාහය දැක ගැනීම සඳහා අප්‍රේල් සිට නොවැම්බර් දක්වා හොඳම කාලසිමාව ලෙස හැදින්විය හැක.
📸 කඳු නැගීම, සොබාදහමේ ඡායාරූපකරණය සහ විනෝද චාරිකා සඳහා විශිෂ්ට ස්ථානයකි .
🌿 හරිත පැහැයෙන් වැසුණු කඳු බෑවුම් සහිත විශ්මයජනක භූ දර්ශනක්.
🦜 ආවේණික පක්ෂීන් සහ වන ජීවීන් සමඟ පොහොසත් ජෛව විවිධත්වයක්.
🏊♀️ ප්‍රබෝධමත් දිය නෑමක් සදහා සුදුසු දිය ඇල්ල පාමුල පිහිටි ස්වාභාවික තටාකය.
💎 නැරඹිය යුතුම සැඟවුණු මැණිකක් වන් ස්තානයකි.ඔබ සොබාදහමට ආදරය කරන්නෙකු, කඳු නගින්නෙකු හෝ ඡායාරූප ශිල්පියෙකු වුවද, බෝබුරු ඇල්ල යනු අමතක නොවන අත්දැකීමකි .
🚗────── 🏞️ ✈️ 🏕️ ──────🚗
There are no results matching your search
“Please note: Distance calculations may slightly differ from the actual distance. Kindly confirm the route before you begin your journey.”
There are no results matching your search
“Please note: Distance calculations may slightly differ from the actual distance. Kindly confirm the route before you begin your journey.”
“All the credits for Videos, Images & contents goes to respective owners.”
The content on this website, including images and videos, is sourced from various third parties. We do not claim ownership unless stated. If you believe your rights are violated, please contact us at dayoutbook@gmail.com. You can also click on the above “Claim” button to submit a ticket and briefly mention your details and concerns for immediate action. We will promptly credit, modify, or remove the content as necessary.
Use of this website is at your own discretion and risk
There are no results matching your search
“We’re a passionate team of explorers who love uncovering hidden gems, just like you. Join us in discovering Sri Lanka’s most amazing destinations!”
The content on this website, including images and videos, is sourced from various third parties. We do not claim ownership unless stated. If you believe your rights are violated, please contact us at dayoutbook@gmail.com. We will promptly credit, modify, or remove the content as necessary. Use of this website is at your own discretion and risk.
See full Disclaimer for more info